Skip to main content

BIGBOSS

EMPOWER TO INSPIRE

Empowering Individuals Elevating Companies

We operate across Corporate Training, Coaching, and Self Help Publishing to unlock human potential, strengthen leadership capability, and create meaningful organizational impact.

Explore Books
arrow
Followers
0 K+
Transformed Readers
0 K+
Impactful Sessions
0 +
NEW RELEASE

ආදරයට LAW OF ATTRACTION

  • ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි?
  • කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?
  • කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?
  • හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?
  • ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?
Order Now — LKR 1,500
arrow
About the Founder

A movement built on belief, backed by results.

BIGBOSS is the personal brand of a speaker, author, and business coach on a mission to forge a generation of unstoppable Sri Lankan leaders. Through books, programs, and live experiences, the platform has reshaped how individuals and companies think about ambition.

47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
2015
First Keynote
ccc175b201e69d89f48d741b335bdd1b01193686
2018
Published Bestseller
62d1d49381ddaff339bd6cc44b3fafa24a665beb
2021
50+ Corporate Clients
332515dc38fd7bb994684e42a79a648e9fdcbfb1
2025
Greatness Summit Tour
Our Books

Words that build empires

Latest Books

  • Sale:-20% ආදරයට Law of Attraction

    ආදරයට Law of Attraction

    ප්‍රමේෂ් වික්‍රමසිංහ

    ආදර සබඳතා බිඳවැටීම, වැරදි පුද්ගලයන් නැවත නැවත හමුවීම සහ ආත්මීය සහකරුවා සොයාගැනීමේ ගැටලුව පිටුපස ඇති සැඟවුණු හේතු හඳුනාගැනීමට මඟ පෙන්වන කෘතියයි ‘ආදරයට…

    රු1,500.00 රු1,200.00
  • Sale:-20% 65,000+ Copies Sold 11:11

    11:11

    ප්‍රමේෂ් වික්‍රමසිංහ

    ආකර්ෂණ නීතිය ප්‍රායෝගිකව හදාරමින්, විශ්වයේ සංඛ්‍යාතයට අනුගතව ජීවිතයේ ජයග්‍රහණ නිර්මාණය කරගන්නා ආකාරය කියාදෙන ජනප්‍රිය කෘතියයි ‘11:11’.

    රු1,500.00 රු1,200.00
  • Sale:-20% 50,000+ Copies Sold බිස්නස් පිස්සුව

    බිස්නස් පිස්සුව

    ප්‍රමේෂ් වික්‍රමසිංහ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය Business Mindset එක ගොඩනගන, මෙරට වේගයෙන් අලෙවි වන සිංහල…

    රු1,000.00 රු800.00
  • Sale:-20% වසරේ CEO

    වසරේ CEO

    ප්‍රමේෂ් වික්‍රමසිංහ

    ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් වුණත්, ඔබ රැකියාවෙන් ඉහළට යන කෙනෙක් වුණත්, ඔබට යා හැකි ඉහළම පුටුවට යන්න, boss කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රායෝගික…

    රු1,500.00 රු1,200.00
  • Sale:-20% My Money EQ Journal

    My Money EQ Journal

    ප්‍රමේෂ් වික්‍රමසිංහ

    ධනවතුන් තමන්ගේ මුදල් ප්‍රශ්නවලින් ගැලවිලා තමන්ගේ මූල්‍ය සාර්ථකත්වය අත්පත් කරගන්න පාවිච්චි කරන ජර්නලින් ක්‍රමවේදය දැන් මේ ජර්නලය හරහා ඔබටත් පුහුණු කරන්න පුළුවන්.

    රු2,100.00 රු1,680.00

Coaching & Training

Programs engineered for relentless growth.

From individual breakthroughs to enterprise transformations — every program is built on a decade of frontline experience with leaders and organizations across South Asia.

47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Executive Coaching

One-on-one strategic coaching for C-suite leaders ready to scale themselves and their decisions.

Learn More
arrow
47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Corporate Training

Custom in-house programs designed to align teams, sharpen culture, and unlock measurable performance.

Learn More
arrow
47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Corporate Training

Custom in-house programs designed to align teams, sharpen culture, and unlock measurable performance.

Learn More
arrow
47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Leadership Sessions

Cohort-based leadership intensives for emerging managers and future board-level operators.

Learn More
arrow
47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Leadership Sessions

Cohort-based leadership intensives for emerging managers and future board-level operators.

Learn More
arrow
47ca736e73c94e54a469dd6062f1a3a7342c6206
1:1 · 12 weeks

Motivational Programs

High-energy keynotes and workshops engineered to ignite belief and break mental ceilings.

Learn More
arrow
Testimonials

Voices from the  community.

The Next Chapter

Ready to Transform Your Future?

Join the movement of leaders, founders, and visionaries rewriting what’s possible.

FAQ

Answers to Your Questions

ඔබට අවශ්‍ය පොත තෝරා “Add to Cart” බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු Cart වෙත ගොස් ඔබගේ බෙදාහැරීමේ තොරතුරු ඇතුළත් කර ඇණවුම සම්පූර්ණ කළ හැක.

වෙබ් අඩවියේ Books පිටුවට පිවිසීමෙන් දැනට මිලදී ගැනීමට ඇති සියලුම පොත්, ඒවායේ මිල සහ විස්තර බැලිය හැක.

පොත් බෙදාහැරීමේ ගාස්තු සඳහා රු.350 ක් පමණ අයකෙරේ.

බෙදාහැරීමේ කාලය ඔබේ ප්‍රදේශය අනුව වෙනස් විය හැක.සාමාන්‍යයෙන් වැඩ කරන දින 3 ක් තුළ ඔබේ ඇණවුම ඔබ අතට ලැබේ.

Checkout පිටුවේ පෙන්වන ගෙවීම් ක්‍රමයක් භාවිතයෙන් ඔබට ආරක්ෂිතව ගෙවීම සිදු කළ හැක. ගෙවීමට පෙර ඔබගේ ඇණවුමේ මුළු මුදල නැවත පරීක්ෂා කරන්න.

ඔව්. ඔබට අවශ්‍ය පොත් සියල්ල Cart එකට එක්කර එකම ඇණවුමක් ලෙස මිලදී ගත හැක.

ඇණවුම සාර්ථකව සම්පූර්ණ කළ පසු තහවුරු කිරීමේ පණිවිඩයක් පෙන්වනු ලැබේ. ඔබ ඇතුළත් කළ සම්බන්ධතා තොරතුරු හරහාද ඇණවුම පිළිබඳ තොරතුරු ලබාදිය හැක.

සාමාන්‍යයෙන් මිලදී ගත් පොත් නැවත භාරගැනීම හෝ මාරු කිරීම සිදු නොකෙරේ. එහෙත් ඔබට වැරදි හෝ හානි වූ පොතක් ලැබී ඇත්නම් වහාම අපගේ සහාය කණ්ඩායම අමතන්න.

පොත ලැබුණු වහාම එහි ඡායාරූප සහ ඔබගේ ඇණවුම් තොරතුරු සමඟ අපව සම්බන්ධ කරගන්න. ගැටලුව පරීක්ෂා කර සුදුසු විසඳුමක් ලබාදීමට අපගේ කණ්ඩායම කටයුතු කරනු ඇත.

වෙබ් අඩවියේ contact පිටුවේ ඇති පෝරමය භාවිතයෙන් අපව සම්බන්ධ කරගත හැක. නැතිනම් 076 064 1620 අපගේ අංකයට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.