Skip to main content

BIGBOSS

BIG BOSS BUSINESS SCHOOL
THE ENTREPRENEUR MASTERCLASS

BUILD THE PERSON. TRAIN THE MIND. DEVELOP THE BUSINESS.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබටත්, දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔබටත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම, හැකියාව සහ නිවැරදි මඟපෙන්වීම ලබාදෙන සුවිශේෂී ව්‍යවසායකත්ව පාඨමාලාව.

8 WEEKS / 8 SESSIONS / ONE ENTREPRENEURIAL JOURNEY
Big Boss Business School masterclass session in progress
YOUR NEXT CHAPTER STARTS HERE

Become the entrepreneur your business needs.

Next Batch BeginsDecember 11, 2026
Class ScheduleFriday · 7:30 PM – 9:30 PM
Program Duration8 Weeks
EARLY BIRD INVESTMENT LKR 13,500LKR 18,000
දෙසැම්බර් 1 ට පෙර ලියාපදිංචි වන්න.
OFFER ENDS IN
00Days
00Hours
00Mins
00Secs

EARLY BIRD OFFER HAS ENDED

BUILD YOUR MINDSET◆MASTER BUSINESS SKILLS◆CREATE YOUR ROADMAP◆BUILD YOUR MINDSET◆MASTER BUSINESS SKILLS◆CREATE YOUR ROADMAP◆
08
WEEKS TO TRANSFORMOne journey. A stronger entrepreneur.
MORE THAN A COURSE

Business is built by people who are ready to grow.

Big Boss Business School හි The Entrepreneur Masterclass යනු ව්‍යාපාර හා ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදෙන සති 8ක වැඩසටහනකි.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට මෙන්ම දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන අයටත් තම ව්‍යාපාරය නිවැරදිව සැලසුම් කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම මෙහිදී ලබාගත හැකියි.

පාඨමාලාව අවසන් වන විට ව්‍යවසායකයෙකු ලෙස සිතීමට, තීරණ ගැනීමට සහ තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනැඟීමට අවශ්‍ය පදනම ශක්තිමත් කරගැනීමට ඔබට අවස්ථාව ලැබේ.

✓Practical business education
✓Entrepreneurial mindset
✓Business growth knowledge
✓Action-oriented learning
THE LEARNING EXPERIENCE

Inside the Masterclass.

Eight carefully structured sessions designed to develop the person behind the business.

01

Business Mindset

බිස්නස් මනස අවධි කරන්න

ONLINE SESSION
02

Idea Engineering

හිතේ තියෙන අදහස හරියට පැළ කරන්න

ONLINE SESSION
03

Wealth Mastery

සල්ලිවලින් සල්ලි මවන හැටි

ONLINE SESSION
04

Sales Intelligence

අලෙවි කිරීමේ රහස් සූත්‍ර

ONLINE SESSION
05

Brand Domination

සන්නාමයක් හදන්නේ මෙහෙමයි

ONLINE SESSION
06

The 5-Year Roadmap

වසර 5කින් ලොකු වෙන සැලසුම අඳිමු

ONLINE SESSION
07

Founder Transformation

බිස්නස් කරන්න කලින් බිස්නස්මන්ව වෙනස් කරන්න

ONLINE SESSION
08

Growth Reflection

උගත් දේ නැවත සමාලෝචනය කරමින් ප්‍රගතිය ඉදිරිපත් කිරීම

PHYSICAL SESSION · BATTARAMULLA
HOW THE PROGRAM WORKS

Designed around your schedule.

ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට පාඨමාලාව සැලසුම් කර ඇත.

8-Week Program

සති 8ක් පුරා පැවැත්වෙන සැසි 8කින් සමන්විත වැඩසටහනකි.

December 04, 2026

Online Sessions

පළමු සැසි 7 Zoom ඔස්සේ පැවැත්වේ. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා.

Friday · 7:30 PM – 9:30 PM

Final Physical Session

අවසන් සැසිය බත්තරමුල්ලේදී මුහුණට මුහුණ පැවැත්වේ.

Battaramulla

සෑම සැසියකම පටිගත කිරීම් ලබාදෙන බැවින් විදේශගතව සිටින අයටත්, සජීවී සැසියකට සම්බන්ධ වීමට නොහැකි වන අයටත් පාඨමාලාව සමඟ සම්බන්ධ වීමට පහසුකම් සැලසේ.

IS THIS FOR YOU?

For people ready to build something.

ව්‍යවසායකත්ව ගමන ආරම්භ කිරීමට හෝ ඊළඟ මට්ටමට ගෙන යාමට කැමති ඕනෑම අයෙකුට.

01. Future Entrepreneurs

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින, ඒ සඳහා නිවැරදි දැනුම සහ මඟපෙන්වීම සොයන අයට.

02. Existing Business Owners

දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන සහ එහි දියුණුව, වර්ධනය සහ අනාගතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අයට.

03. Aspiring Founders

තමන්ගේ අදහස ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කරගැනීමට අවශ්‍ය අයට.

04. Growth-Minded People

ව්‍යාපාරික මානසිකත්වය, මුදල් කළමනාකරණය, අලෙවිකරණය සහ නායකත්ව හැකියාවන් දියුණු කරගැනීමට කැමති අයට.

YOUR INVESTMENT

Invest in the entrepreneur.

ඔබේ ව්‍යාපාරික අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න.

EARLY BIRD COURSE FEE
LKR 13,500
Regular Course Fee: LKR 18,000
OFFER VALID UNTIL DECEMBER 01, 2026
OFFER ENDS IN
00Days
00Hours
00Mins
00Secs

EARLY BIRD OFFER HAS ENDED

✓8 learning sessions
✓Online learning access
✓Session recordings
✓Final physical session
ENROLL & PAY ONLINE ↗

MintPay ඔස්සේ වාරික වශයෙන් ගෙවීම් කිරීමේ පහසුකමද ලබාගත හැකියි.

NEED MORE INFORMATION?

Frequently asked questions.

නව කණ්ඩායම 2026 දෙසැම්බර් 04 වැනි සිකුරාදා රාත්‍රී 7.30ට ආරම්භ වේ.

පාඨමාලාව සති 8ක් පුරා පැවැත්වේ. සතියකට එක් සැසියක් බැගින් සැසි 8ක් ඇතුළත් වේ.

පළමු සැසි 7 Zoom ඔස්සේ සිකුරාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා පැවැත්වේ. අවසන් සැසිය බත්තරමුල්ලේදී භෞතිකව පැවැත්වේ.

සෑම සැසියකම පටිගත කිරීම් ලබාදෙන බැවින් ඔබට පසුව ඒවා නැරඹිය හැකියි.

ඔව්. පළමු සැසි 7 Zoom ඔස්සේ පැවැත්වෙන අතර සෑම සැසියකම recordings ද ලබාදේ. අවසන් භෞතික සැසිය සඳහා සහභාගී වීමේ විස්තර කණ්ඩායම සමඟ තහවුරු කරගන්න.

වෙබ් අඩවිය ඔස්සේ online payment සිදු කළ හැකියි. MintPay මඟින් වාරික ගෙවීම් පහසුකමද ලබාගත හැකියි. Bank Transfer මඟින් ගෙවීමට අවශ්‍ය නම් අප අමතන්න.

074 022 3172 අංකයට ඇමතුමක් ලබාදෙන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

YOUR BUSINESS JOURNEY STARTS NOW

Don't just dream about business. Learn to build it.

ඔබේ අදහස, ඔබේ හැකියාව සහ ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි පියවර අදම ගන්න. The Entrepreneur Masterclass සමඟ සම්බන්ධ වන්න.

CALL / WHATSAPP: 074 022 3172

BIG BOSS BUSINESS SCHOOL · THE ENTREPRENEUR MASTERCLASS