Available

වසරේ CEO

රු1,500.00

ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් වුණත්, ඔබ රැකියාවෙන් ඉහළට යන කෙනෙක් වුණත්, ඔබට යා හැකි ඉහළම පුටුවට යන්න, boss කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රායෝගික සැලසුමක් සහිත කෘතියක් තමයි ‘වසරේ CEO’ කෘතිය කියන්නේ.

SKU: bh-0001 Category:

පොතේ විස්තර

කතුවරයා
ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය
Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය
සිංහල Self Help
පිටු ගණන
240
ප්‍රකාශිත වසර
2025

Free Delivery

On orders over LKR 3,000

Secure Payment

100% secure checkout

Curated Books

Carefully selected titles

Customer Support

We’re here to help

Description

ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් වුණත්, ඔබ රැකියාවෙන් ඉහළට යන කෙනෙක් වුණත්, ඔබට යා හැකි ඉහළම පුටුවට යන්න, boss කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රායෝගික සැලසුමක් සහිත කෘතියක් තමයි ‘වසරේ CEO’ කෘතිය කියන්නේ. වර්තමාන වෘත්තීය වෙළඳපල ජයගන්න අවශ්‍ය, උපාය මාර්ග 49 ක් පිළිබඳව සාකච්ඡා කරන මේ කෘතිය, මෙරට ප්‍රමුඛ පෙලේ ආයතනවල නායකයන් පවා තමන්ගේ කණ්ඩායමේ සේවකයන්ට, වෘත්තිකයන්ට නිර්දේශ කළ පොතක්. මේ කෘතියේ පිටපත් 15,000 ක් පමණ මේ වනවිට වසරක් තුළ අලෙවි වී තිබෙනවා. එසේම, මේ කෘතිය කියවමින් තමන්ගේ promotion එක වෙත ළඟා වූ, කණ්ඩායමේ ප්‍රතිඵල ඉහළ නැංවූ, වැටුප ඉහල නංවාගත් විශාල වෘත්තිකයන් පිරිසක්ද සිටිනවා.

ඔබේ වැටුප, නම මොකක් වුණත්,CEO කෙනෙක් වීමට මුල සිට පටන්ගන්නේ කොහොමද?
ඔබේ promotion එක වෙත යාමට පහසු පාරක් කපාගන්නේ කොහොමද?
වෘත්තිය තුළ, ව්‍යාපාරය තුළ ඔබේ පුද්ගල සන්නාමය ගොඩනගමින්, වැඩිම මිලට ඔබව අලෙවි කරන්නේ කොහොමද?
ඔබේ රැකියාව තුළ නායකයෙක් වෙන්නේ කොහොමද?

යන්න මේ කෘතිය තුළ පුළුල්ව සාකච්ඡා කරනවා.ඉතින් ඔබට ව්‍යාපාරය ඊළඟ පියවර වෙත ගෙනයන්න අවශ්‍යනම්, රැකියාව තුළ promotion එකකට යාමට අවශ්‍යනම්, නොවරදවාම මේ පොත නිර්දේශ කරනවා.

කතුවරයා : ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය : Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය : සිංහල Self Help
පිටු ගණන : 240
ප්‍රකාශිත වසර : 2025

Reviews

There are no reviews yet.

Be the first to review “වසරේ CEO”

Your email address will not be published. Required fields are marked *