Description
11:11 + ආදරයට Law of Attraction
11:11
ආකර්ෂණ නීතිය ප්‍රායෝගිකව හදාරමින්, විශ්වයේ සංඛ්‍යාතයට අනුගතව ජීවිතයේ ජයග්‍රහණ නිර්මාණය කරගන්නා ආකාරය කියාදෙන ජනප්‍රිය කෘතියයි ‘11:11’.
ආදරයට Law of Attraction
ආදර සබඳතා බිඳවැටීම, වැරදි පුද්ගලයන් නැවත නැවත හමුවීම සහ ආත්මීය සහකරුවා සොයාගැනීමේ ගැටලුව පිටුපස ඇති සැඟවුණු හේතු හඳුනාගැනීමට මඟ පෙන්වන කෘතියයි ‘ආදරයට Law of Attraction’.




Reviews
There are no reviews yet.