Available

බිස්නස් පිස්සුව

රු1,000.00

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට අවශ්‍ය Business Mindset එක ගොඩනගන, මෙරට වේගයෙන් අලෙවි වන සිංහල ව්‍යාපාරික කෘතියයි ‘බිස්නස් පිස්සුව’.

SKU: bh-0002 Category:

පොතේ විස්තර

කතුවරයා
ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය
Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය
සිංහල Self Help
පිටු ගණන
160
ප්‍රකාශිත වසර
2023

Free Delivery

On orders over LKR 3,000

Secure Payment

100% secure checkout

Curated Books

Carefully selected titles

Customer Support

We’re here to help

Description

ඔබ ව්‍යාපාරයක් අලුතින් පටන්ගන්නට සිහින දකින්නෙක් වුණත්, ඔබ ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්නෙක් වුණත් ඒ ව්‍යාපාරය ඊළඟ පියවර සඳහා රැගෙන යන්නට, ව්‍යාපාරයක් මෙහෙයවන්නට අවශ්‍ය වෙන ‘Business Mindset’ එක ගොඩනගාගන්නට තිබෙන මෙරට වේගයෙන්ම අලෙවි වන සිංහල ව්‍යාපාරික කෘතිය තමයි ‘බිස්නස් පිස්සුව’ කියන්නේ. ජනගත වී වසර 3 ක් තුළ පිටපත් 65,000 කට වැඩි‍යෙන් අලෙවි වී, අලෙවි වාර්තා අලුත් කර ඇති ‘බිස්නස් පිස්සුව’ කෘතිය මෙරට ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන බහුතරයක්ගේ අත්පොත ලෙසද සැලකෙනවා.

ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේ කලාව.
අභියෝග හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය
ප්‍රායෝගිකව ව්‍යාපාරයක් ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලු විසඳා ගන්නා ආකාරය
පොත්පත්වල පමණක් නොව, සැබෑ ලෝකයේ ක්‍රියාත්මක වන ව්‍යාපාරික උපාය මාර්ග

මේ කෘතියේදී සාකච්ඡා කරනවා. බොහෝ අයගේ බිස්නස් ගමන වෙනස් කළ, බොහෝ ව්‍යවසායක‍යන් ගොඩනගන්නට දායක වුණ මේ අද්විතීය කෘතිය දැන් ඔබට ඇණවුම් කල හැකියි.

කතුවරයා : ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය : Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය : සිංහල Self Help
පිටු ගණන : 160
ප්‍රකාශිත වසර : 2023

Reviews

There are no reviews yet.

Be the first to review “බිස්නස් පිස්සුව”

Your email address will not be published. Required fields are marked *