Available

11:11

රු1,500.00

ආකර්ෂණ නීතිය ප්‍රායෝගිකව හදාරමින්, විශ්වයේ සංඛ්‍යාතයට අනුගතව ජීවිතයේ ජයග්‍රහණ නිර්මාණය කරගන්නා ආකාරය කියාදෙන ජනප්‍රිය කෘතියයි ‘11:11’.

SKU: bh-0003 Category:

පොතේ විස්තර

කතුවරයා
ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය
Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය
සිංහල Self Help
පිටු ගණන
224
ප්‍රකාශිත වසර
2024

Free Delivery

On orders over LKR 3,000

Secure Payment

100% secure checkout

Curated Books

Carefully selected titles

Customer Support

We’re here to help

Description

ආකර්ෂණ නීතිය පිලිබඳව බොහෝ පොත් පලවී ඇතත්, ඒ ගැන ප්‍රායෝගිකව හරියට හදාරන්නට, විශ්වයේ සංඛ්‍යාතයට අනුගත වෙමින් ජීවන ජයග්‍රහණ නිර්මාණය කරගන්නා ආකාරය හරියට දැනගන්නට ඇති මෙරට ජනප්‍රියම කෘතිය තමයි 11:11 කියන්නේ. පිටපත් 50,000 කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා අලෙවි වෙමින්, බොහෝ අයගේ ජීවිත කතා උඩි යටිකුරු කල, ප්‍රතිඵල වෙනස් කල, බොහෝ අයව මරණීය අත්දැකීම්වලින් පවා ගලවාගත් මේ කෘතිය ඇතමුන් සලකන්නේ ප්‍රාතිහාර්‍යයන් නිර්මාණය කළ හැකි අපූරු පොතක් විධියට.

විශ්වයේ සංඛ්‍යාතය හරියට අල්ලාගන්නේ කොහොමද?
ඔබේ ජීවිතය, ව්‍යාපාරය, ප්‍රේමය, වෘත්තිය යන ඕනම දෙයක් තුළ ජයගන්න ආකර්ෂණ නීතිය භාවිත කරන්නේ කොහොමද?
Law of Vibration නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද?
විශ්වාසය බලවත් කිරීම තුළින් ප්‍රතිඵල වෙනස් කරගන්නේ කොහොමද?
යන්න පුළුල්ව 11:11 කෘතියේදී සාකච්ඡා කරනවා.

කතුවරයා : ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය : Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය : සිංහල Self Help
පිටු ගණන : 224
ප්‍රකාශිත වසර : 2024

Reviews

There are no reviews yet.

Be the first to review “11:11”

Your email address will not be published. Required fields are marked *