Description
ධනවත් වෙනවා කියන එක ඉතිරි කිරීම, සකසුරුවම, මූල්‍ය විනය වගේ දේවල් එක්ක විතරක් ළඟා කරගන්නා පුළුවන් දෙයක් නෙමෙයි. ඒක් ඉන් එහාට ගිහිල්ලා තමන්ගේ සිතිවිලි සහ හැඟීම් උසස් සංඛ්‍යාතයකට ගෙන එමින් ළඟා කරගත යුතු දෙයක්.
ඉතින්, තමන්ගේ ශක්ති කලාපය වැඩි දියුණු කරමින් ධනවතුන් දැනටමත් ජීවත්වන ඉහල මට්ටමේ කම්පන සංඛ්‍යාතයට තමන්ව සුසර කරන්නේ කොහොමද? මුදල් ආකර්ෂණය සඳහා අවශ්‍ය vibration එක තමන් තුළ ගොඩනගාගන්නේ කොහොමද කියන දේ මේ ජර්නලය හරහා ඔබ ඉගෙනගන්නවා.
මේක කියවන්නම නෙමෙයි, කියවන්න වගේම ලියන්න තියෙන පොතක්. මේක ජර්නලයක්. දින 60 ක් ඇතුලේ ඔබේ ධනවත් මනස ගොඩනගාගන්න අවශ්‍ය දෛනික අභියෝග ලබාදෙමින්, ක්‍රියාකාරකම් ලබාදෙමින් ඔබව මෙහෙයවන ජර්නලයක්.
ධනවතුන් තමන්ගේ මුදල් ප්‍රශ්නවලින් ගැලවිලා තමන්ගේ මූල්‍ය සාර්ථකත්වය අත්පත් කරගන්න පාවිච්චි කරන ජර්නලින් ක්‍රමවේදය දැන් මේ ජර්නලය හරහා ඔබටත් පුහුණු කරන්න පුළුවන්.
කතුවරයා : ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්රකාශනය : Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය : Self Help Journals
පිටු ගණන : 192
ප්‍රකාශිත වසර : 2026

Reviews
There are no reviews yet.